Sunday, August 20, 2017

මෙන්න අලුත්ම වැඩක් මල් සින්දු එකතු කරලා හදපු medly එකක් .. vedio එක බලන්න .


හෙක්ටර් ඩයස් ප්‍රමුඛ D MAJOR සංගින කණ්ඩායමේ සුපිරි උත්සහයක් .. රැල්ලෙන් පිට අලුත් දෙයක් කරන්න උත්සහ කරන ඔවුන්ගේ මේ ගීත ටික අහල බලන්න කෝ ...




Saturday, August 12, 2017

චාමර වීරසිංහ ගැයූ පට්ට ම ගීතයක් මෙන්න ...


යුගයේ ජනප්‍රියම ගායක චාමර වීරසිංහ විසින් ගැයූ සුපිරිම ගීයක් තමයි මේ ..




Sunday, August 6, 2017

පුන්සිරි සොයිසා කරටි කැඩෙන්න ගහල ඇවිල්ල stage එකේ පිස්සු කෙලපු හැටි .


  සංගීත කණ්ඩායමත් හොද fun එකක් ගන්නවා පස්සෙන් ඉදන් .. පහල බලන්න  vedio එක ..